Thursday, July 26, 2012

අම්මා......!

අම්මා
ජිවිතයේ මා ලැබු උතුම්ම තිළිණය ඔබය අම්මේ.
ලොවේ මා දුටු  දිරිය ගැහැණිය  නුඹ වේය අම්මේ...
ආ ගමන නිහඬය.එහෙත් අප වෙනුවෙන් කළ මෙහෙවර අප්‍රමාණය.. 




මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....!
-ජිඑම්-

2 Comments
Tweets
Fb Comments

2 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා....!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...