Wednesday, August 1, 2012

ඔබ- මා

මනසින් දිවියට මා ගෙනහැර දක්වන සිතුවිලි ඔබ දකින්න,සිතන්න,විචාරය කරන්න,එහෙත් මාගේ ශෛලය පොතපතේ නැත.මා බහුශ්‍රැතද නැත.ජිවිතය මා දකින සිතුවිල්ල මට පුළුවන් උපරිමයෙන් ඔබට දැනෙන්න ලියන්න හැම විටම උත්සහා දරමි. වචන ගැලපිම,එහි ව්‍යාකරණ වරදින්නට පුළුවනි.
                         
අපි සියල්ලොම සම්පුර්ණ නැත. අපි සියල්ලොටම එකම සිත එකම  විධියට පිහිටා නැත. මා මෙන් ඔබ අත්විඳ නැත.ඔබ මෙන් මා අත්විඳ නැත. ඔබට ඇති දේ මට නැත. මට ඇති දේ ඔබට නැත. මට වරදින දේ ඔබට රදින්නෙ නැත. ඔබට වරදින දේ මට වරදින්නෙ නැත. ඔබ කියන සෑම දේ මට කළ නොහැකිය. මා කියන සෑම දේ ඔබට කළ නොහැකිය. ඔබට මා අපහස නොකරමි. මටද ඔබ අපහස නොකරන්න!!!  
-ජිඑම්-

1 Comments
Tweets
Fb Comments

1 comment:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අපහාසය ඉදිරි ගමනට පන්නරයක් කර ගන්න..
    ජයවේවා!!!!!!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...